Home උණුසුම් පුවත් කාන්තාවක් හොර නෝට්ටුවකින් බයික් එකට තෙල් ගහලා

කාන්තාවක් හොර නෝට්ටුවකින් බයික් එකට තෙල් ගහලා

0
කාන්තාවක් හොර නෝට්ටුවකින් බයික් එකට තෙල් ගහලා

ව්‍යාජ ලෙස මුද්‍රණය කළ රුපියල් 5,000 නෝට්ටුවක් ලබාදී යතුරුපැදියකට ඉන්ධන ලබාගත් කාන්තාවක් දිවුලපිටිය පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දූනගහ, පැලවත්තේ පදිංචිකරියක් වන 44 හැවිරිදි කාන්තාවකි.

ඇය ව්‍යාපාරිකාවක් වන අතර ඇය ඉන්ධන ලබාගෙන ඇත්තේ දූනගහ නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හලකිනි. ඇයට මෙම ව්‍යාජ නෝට්ටුව ලද ආකාරය ගැන විමර්ශන පැවැත්වෙන බව පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here