Home දේශීය පුවත් උණුසුම් පුවත් පුණ්‍ය කාලය උදාවෙයි

පුණ්‍ය කාලය උදාවෙයි

පුණ්‍ය කාලය උදාවෙයි

සිංහල දෙමළ අලුත් අවුරුද්දේ පුණ්‍ය කාලය දැන් උදාවෙයි.

ඒ අනුව අප්‍රේල් මස 13 වන සෙනසුරාදා එනම් අද දින අපරභාග 2.41 සිට හෙට(14) ඉරිදා දින අලුයම් 3.29 දක්වා පුණ්‍ය කාලය යෙදී ඇත.

ඒ අනුව අද දින එනම් අප්‍රේල් මස 13 වන සෙනසුරාදා අපරභාග 2.41 ට පළමුව ආහාරපාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම ද, පුණ්‍ය කාලයේ අපර කොටස එනම්, අප්‍රේල් මස 13 වන සෙනසුරාදා අපරභාග 9.05 සිට 14 වන ඉරිදා අලුයම 3.29 දක්වා පහත දැක්වෙන අයුරින් ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී නැකැත් චාරිත්‍ර විධි ඉටුකිරීම මැනවි යනුවෙන් අලුත් අවුරුදු නැකැත් සීට්ටුවේ සඳහන් වේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here