Home උණුසුම් පුවත් අද හවස අතිශය අවදානම් -මේ දේවල් කරන්නම එපා✋

අද හවස අතිශය අවදානම් -මේ දේවල් කරන්නම එපා✋

අද හවස අතිශය අවදානම් -මේ දේවල් කරන්නම එපා✋

දිස්ත්‍රික් 15කට අද(12) පස්වරුවේ සිට රාත්‍රි කාලයේදී ගිගුරුම් සහිත වැසි සහ අකුණු අවදානම් පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.

බස්නාහිර, දකුණ, සබරගමුව, උතුර සහ වයඹ පළාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී පහත උපදෙස් පිළිපදින ලෙස කාලගුණ විද්‍යාඥයෝ ජනතාවට දන්වා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here