Home දේශීය පුවත් උණුසුම් පුවත් නොරෙච්චෝලේ නඩත්තුවක් නිසා යන්ත්‍රයක් අක්‍රිය කෙරේ

නොරෙච්චෝලේ නඩත්තුවක් නිසා යන්ත්‍රයක් අක්‍රිය කෙරේ

නොරෙච්චෝලේ නඩත්තුවක් නිසා යන්ත්‍රයක් අක්‍රිය කෙරේ

අංජනා මල්ලවආරච්චි

නොරොච්චෝල ගල් අගුරු බලාගාරයේ පළමු ජනක යන්ත්‍රයේ නඩත්තු කටයුතු වෙනුවෙන් එම යන්ත්‍රය මේ මස 15 වැනිදා සිට ක්‍රියා විරහිත කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා කීය.

මේ අතර නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ තුන්වෙනි ජනක යන්ත්‍රය ද ඊයේ සිට ක්‍රියා විරහිත කර තිබෙන අතර එහි නඩත්තු කටයුතු නිම වූ වහාම සති දෙකක පමණ කාලයකට පසුව යළි විදුලි ජනනය සඳහා යොදා ගන්නා බව ඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here