සිංහල සහ දෙමළ මාධ්‍යයේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ පළමු අදියර හෙට(10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව දෙවැනි අදියර අප්‍රේල් 24 වැනිදා ආරම්භ වේ.
මුස්ලිම් පාසල්වල 2 වැනි අදියර අප්‍රේල් 17 වැනිදා ආරම්භ වීමට නියමිත ය.

මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.
ශ්‍රී ලංකාවේ නිවැරදි පුවත්, විශ්වාසවන්තව නොමිලේම එසැනින් ඔබ වෙත සමීප කරන newswave.lk පිළිබඳව ඔබේ අදහස්, යෝජනා, චෝදනා අපට ඉදිරිපත් කරන්න.
© 2021 All Right Reserved.
Designed and Developed by Dr. Media.