Home උණුසුම් පුවත් ගම්පහ ගරාජයකට වෙඩි – ටිංකරින් බාස් මරුට

ගම්පහ ගරාජයකට වෙඩි – ටිංකරින් බාස් මරුට

0
ගම්පහ ගරාජයකට වෙඩි – ටිංකරින් බාස් මරුට

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් ගම්පහ කටුගස්තර පාරේ පිහිටි ගරාජයක් අසල අද සවස සිදුකල වෙඩි තැබීමකින් එක් අයෙක් මියගොස් තවත් අයෙක් තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුලත්කර ඇත.

මෙම වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ ගරාජයේ ටිංකරින් වැඩකරමින් සිටි අයෙක් බව ගම්පහ පොලීසිය කියයි.

වෙඩි තබා ඇත්තේ පිස්තෝලයකින් බවට සැකකරන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

වෙඩික්කරුවන් පළාගොස් ඇති බවත් ඔවුන් හදුනාගෙන අත්අඩංගුවට ගැනීමට විමර්ශන පැවැත්වෙන බවත් පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here