Home උණුසුම් පුවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවිය හැක් කරලා! -පරීක්ෂණයක්

අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවිය හැක් කරලා! -පරීක්ෂණයක්

අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවිය හැක් කරලා! -පරීක්ෂණයක්
අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවිය තාවකාලිකව බිඳ වැටීමකට ලක්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) හා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRC) ඇතුලු පාර්ශව රැසක් ඒකාබද්ධව විශේෂ විමර්ශනයක් අරඹා තිබේ. 

එබැවින්, හැකි ඉක්මනින් වෙබ් අඩවිය යථාතත්ත්වයට පත්කිරීමට පියවර ගනිමින් සිටින අතර මේ පිළිබඳ පරිශීලකයන්ට සිදු වන අපහසුතාවය පිළිබඳව කනගාටුව ප්‍රකාශ කර සිටින බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here