තවත්
    මුල් පිටුවCOVIDකොවිඩ් ආසාදිත 2572 ක් අදත් හදුනා ගනී

    කොවිඩ් ආසාදිත 2572 ක් අදත් හදුනා ගනී

    කොවිඩ් -19 වෛරසය ආසාදනය වූවන් 2572 ක් අද (27) දිනයේ හදුනාගෙන ඇත.

    ඒ අනුව මෙරටිින් මෙතෙක් හඳුනාගෙන ඇති කොවිඩ් 19 ආසාදිතයින් ගණන 174,849 දෙනෙකි.

    කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලබා අද දින රෝහල්වලින් පිටව ගිය ගණන 1,411 දෙනෙකි. ඒත් සමග කොවිඩ් වෛරසය ආසාදනය වී 143,789 දෙනෙක් මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img