Home special තායිවානයට ප්‍රබල භූකම්පනයක් -සුනාමි අනතුරු ඇඟවීම්

තායිවානයට ප්‍රබල භූකම්පනයක් -සුනාමි අනතුරු ඇඟවීම්

තායිවානයට ප්‍රබල භූකම්පනයක් -සුනාමි අනතුරු ඇඟවීම්

update: එරට මාධ්‍ය වාර්තා පසුව තහවුරු කර තිබුණේ මෙම භූ කම්පනයෙන් පුද්ගලයන් 9 දෙනකු පමණ මියගොස් 900කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි.


වසර 25 කට පසු තායිවානයට බලපෑ ප්‍රබලතම කම්පනය සිදුවී තිබේ.

එරට වාර්තා පවසන්නේ බදාදා තායිවානයට රිච්ටර් මාපක 7.2 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වූ අතර, එය දකුණු ජපානයේ සහ පිලිපීනයේ දූපත් සඳහා සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කළේය.

එය අවම වශයෙන්, ගොඩනැගිලි ඒවායේ අත්තිවාරම්වලින් සෙලවී ගොස් අංශක 45කට ඇලවී මිනිස්සුන් ගණනාවක් ගොඩනැගිලි තුළ සිරවී සිටින තරමට ප්‍රබල වී තිබේ.

පුද්ගලයන් පනස් දෙනෙකු පමණ මියගොස් ඇතැයි වාර්තාවේ.

සිදුවූ දේපළ හානි පිළිබඳ එරට මාධ්‍ය වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here