Home උණුසුම් පුවත් බිත්තරේ රු.36ට සතොසින්

බිත්තරේ රු.36ට සතොසින්

බිත්තරේ රු.36ට සතොසින්

ආනයනික බිත්තරයක් රුපියල් 36කට දිවයිනේ සියලුම සතොස ශාඛා වෙතින් අද (02) සිට ලබාගත හැකි බව ලංකා සතොස පවසයි.

එමෙන්ම ආනයනික බිත්තරවලට අමතරව ලොකු ලූනු, රතු ලූනු, කඩල, අර්තාපල්, LSL කිරිපිටි, පාන් පිටි, සුදු කැකුළු සහල් සහ සෝයා මීට් යන අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කිහිපයකද මිල අඩු කර ඇති බව සඳහන් ය.

එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුදු සමයේ පාරිභෝගික ජනතාවට සහන ලබාදීම අරමුණු කර ගනිමින් රුපියල් 4,500ක් වටිනා ආහාර ද්‍රව්‍ය 11ක් අඩංගු මෙම සහන මල්ල රුපියල් 3,420ක් වැනි සිල්ලර මිලකට මිළදී ගැනීමට මෙහිදී අවස්ථාව ලබාදී ඇත.

එම නිවේදනය පහත දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here