Home උණුසුම් පුවත් පාසල් සිසුවියන්ට සනීපාරක්ෂක තුවා නොමිලේ දීම මේ මාසයේ සිට

පාසල් සිසුවියන්ට සනීපාරක්ෂක තුවා නොමිලේ දීම මේ මාසයේ සිට

පාසල් සිසුවියන්ට සනීපාරක්ෂක තුවා නොමිලේ දීම මේ මාසයේ සිට

වාර්ෂිකව සනීපාරක්ෂක තුවා නොමිලේ ලබා දීමේ වැඩසටහන 2024 වර්ෂයේ අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වන පරිදි ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ සමස්ත ශිෂ්‍ය ජනගහනය මිලියන 04ක් පමණ වන අතර ඒ තුළ වැඩිවියට පත් ශිෂ්‍යාවන් මිලියන 1.2ක් පමණ වන බවට ගණනය කරනු ලැබ ඇත.

එම ශිෂ්‍යාවන් අතුරින් අති දුෂ්කර පාසල්, දුෂ්කර පාසල්, හුදෙකලා පාසල්, වතු පාසල් හා දරිද්‍රතා සිසු සිසුවියන් සහිත නාගරික පාසල්වල ඉගෙනුම ලබන ශිෂ්‍යාවන් 800,000කට මෙම පහසුකම ලබාදේ.

ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here