Home දේශීය පුවත් උණුසුම් පුවත් තවත් ඉල්ලා ගුරු උද්ඝෝෂණ මාලාවක් රටපුරා

තවත් ඉල්ලා ගුරු උද්ඝෝෂණ මාලාවක් රටපුරා

තවත් ඉල්ලා ගුරු උද්ඝෝෂණ මාලාවක් රටපුරා

හෙට (02) සිට දීපව්‍යාප්ත උද්ඝෝෂණ මාලාවක් දියත් කිරීමට තීරණය කළ බව ලංකා ගුරු සංගමය පවසයි.

ඒ ජීවන වියදම් ඉහළ යෑම වෙනුවෙන් දීමනා ඉහළ නැංවීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනි.

ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් පැවසුවේ රජය අත්තනෝමතික පිළිවෙතක් අනුගමනය කරමින් ඇතැම් නිලධාරීන්ගේ දීමනා ඉහළ නැංවූවද ගුරුවරුන්ගේ දීමනා ඉහළ නැංවීම සදහා කිසිදු පියවරක් ගෙන නොමැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here