Home උණුසුම් පුවත් ‍රෝහල්වල වර්ජනයක්

‍රෝහල්වල වර්ජනයක්

‍රෝහල්වල වර්ජනයක්

ප්‍රධාන රජයේ රෝහල් කිහිපයක අද උදෑසන 6.30 සිට වර්ජනය ක්‍රියාමර්ගයක් ආරම්භ වී තිබේ.

සෞඛ්‍ය සේවා වෘත්තිය සමිති සන්ධානය විසින් මෙම වර්ජනය ආරම්භ කර ඇත.

මහනුවර, අනුරාධපුර, රත්නපුර, කුරුණෑගල සහ බදුල්ල යන රෝහල්වල ආරම්භ කර තිබේ.

අද සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සහ ජනාධිපති කාර්යාලය අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත ය.

ඉන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව සෞඛ්‍ය සේවා වෘත්තිය සමිති සන්ධානය කියාසිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here