තවත්
    මුල් පිටුවCOVIDචීන කොවිඩ් එන්නත් දෙවන මාත්‍රාව ජුනි සිට

    චීන කොවිඩ් එන්නත් දෙවන මාත්‍රාව ජුනි සිට

    අංජනා මල්ලවආරච්චි

    කොවිඩ් මර්දනය සදහා ලබා දෙන චීනයේ නිෂ්පාදිත සිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම ජුනි 8 සිට ආරම්භ කරන බව රජය කියයි.

    දිවයිනට ලැබී ඇති සිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ පහෙන් මාත්‍රා 375,000ක් දෙවනි වටය සඳහා ලබාදීමට නියමිතය.

    සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව මෙරට පුද්ගලයන් 521,470 ලබාදී තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img