Home උණුසුම් පුවත් කොත්මලේ ගිලා බැස්ස දැවැන්ත සිදුර ඇතිවූ හේතුව හෙළිවෙයි

කොත්මලේ ගිලා බැස්ස දැවැන්ත සිදුර ඇතිවූ හේතුව හෙළිවෙයි

කොත්මලේ ගිලා බැස්ස දැවැන්ත සිදුර ඇතිවූ හේතුව හෙළිවෙයි

කොත්මලේ ජලාශයේ පිවිසුම් මාර්ගය දිගේ ඇතිවූ විශාල ගිලාබැසීම සිදුවී ඇත්තේ යම් කාලයක් තිස්සේ මාර්ග මතුපිටට ඇතිවන පීඩනය නිසා බව හෙලිවී තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ මහවැලි අධිකාරියට අනුයුක්ත ඉංජිනේරුවන් මෙය ගිලී යාමේ හේතුව බව තහවුරු කළ බවය.

ජලාශයේ බැම්මට මෙහිදී කිසිදු හානියක් සිදුව නොමැති බව අළුත්වැඩියා කටයුතු සිදුකළ ඉංජිනේරුවන් විසින් තහවුරු කර ඇත.

මහවැලි ඉංජිනේරුවන් හානිය අලුත්වැඩියා කිරීමට දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින අතර වේල්ලට පිවිසීමේ මාර්ගය හැකි ඉක්මනින් භාවිතයට ගත හැකි වනු ඇති බව ද ඔවුහු අවධාරණය කරති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here