වරාය, ඛනිජ තෙල්, පොදු ප්‍රවාහන, රාජ්‍ය බැංකු, සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ග්‍රාම සේවා නිලධාරීන් සහ ක්ෂේත්‍ර නිලධාරීන් අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ බව නිල වශයෙන් ප්‍රකාශයට පත්කරමින් අද අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
2229-08_S