Home උණුසුම් පුවත් පෝට් සිටි පනත අද සිට බලාත්මකයි

පෝට් සිටි පනත අද සිට බලාත්මකයි

පෝට් සිටි පනත අද සිට බලාත්මකයි

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව ස්ථාපනය කිරීමේ පනත අද (27) සිට බලාත්මක වෙයි.

ඒ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව ස්ථාපනය කිරීමේ පනත් කෙටුම්පත කථානායකවරයා විසින් අද සහතික කිරීමත් සමගය.

අද (27) පෙරවරු 11.20 ට කථානායකවරයා සිය සහතිකය සටහන් කිරීම සිදු කළ බව කථානායක කාර්යාලය නිවේදනය කර සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here