Home උණුසුම් පුවත් “රට තවමත් අවදානමේ”

“රට තවමත් අවදානමේ”

“රට තවමත් අවදානමේ”

රට ආර්ථිකමය අවදානම් තත්ත්වයෙන් තවමත් මිදී නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද කීය.
“රටේ ආර්ථිකය තමයි ඊළඟ මැතිවරණය තුළ ප්‍රධානතම කාරණය විය යුත්තේ සහ ආර්ථිකය හැසිරවීමට හැකියාව තියෙන පුද්ගලයා, දර්ශනයක් තියෙන පුද්ගලයා කියන කාරණය තමයි ප්‍රධාන විය යුත්තේ. මොකද අවදානම් සහගත තත්ත්වයෙන් රටේ ආර්ථිකය තවම මිදිලා නැහැ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here