Home උණුසුම් පුවත් ගැබ්ගෙළ පිළිකා එන්නත් හිඟයක්

ගැබ්ගෙළ පිළිකා එන්නත් හිඟයක්

ගැබ්ගෙළ පිළිකා එන්නත් හිඟයක්

ගැහැණු දරුවන්ට ගැබ්ගෙල පිළිකා අවදානම දුරලීම සඳහා ලබාදෙන හියුමන් පැපිලෝමා එන්නත් හිඟයක් මතුව ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි.

මාස 08 ක පමණ කාලයට සිට එම එන්නත් හිඟයක් පවතින බව එහි සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කළේ ලබන මාසයේ මුල වන විට ඇණවුම් කළ එන්නත් මෙරටට ලැබීමට නියමිත බව ය.

ඔහු පැවසුවේ, වසර එකහමාරක කාලයක් සඳහා අවශ්‍ය එන්නත් එලෙස ගෙන්වන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here