Home උණුසුම් පුවත් දකුණේ ගුරු හිඟය පුරවන්න උපාධිධාරින්

දකුණේ ගුරු හිඟය පුරවන්න උපාධිධාරින්

දකුණේ ගුරු හිඟය පුරවන්න උපාධිධාරින්

දකුණු පළාතේ මේ වනවිට ඇතිව තිබෙන ගුරු පුරප්පාඩු 3100 ක් සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමට පියවර ගන්නා බව පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ, ලබන මාසයේ එම බඳවා ගැනීම් සිදු කෙරෙනු ඇති.

පසුගියදා පැවති ගුරු විභාගයේ ප්‍රතිඵල මත ඒ සඳහා වන සම්මුඛ පරීක්ෂණ මේ දිනවල පැවැත්වෙයි.

ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේ, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ඔවුන් පුරප්පාඩු සහිත පාසල්වලට අනියුක්ත කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here