Home උණුසුම් පුවත් සල්ලි කොළවලින් මල් පොකුරු හැදුවොත් හිරේ යන්න වේවි

සල්ලි කොළවලින් මල් පොකුරු හැදුවොත් හිරේ යන්න වේවි

සල්ලි කොළවලින් මල් පොකුරු හැදුවොත් හිරේ යන්න වේවි

වලංගු මුදල් යොදාගෙන සිදුකරන විවිධ නිර්මාණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.

තෑගි අයිතම, විසිතුරු භාණ්ඩ සකස් කිරීම සඳහා වලංගු මුදල් නෝට්ටු යොදාගැනීම සහ එවැනි ක්‍රියාකාරකම් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවර්ධනය කිරීමේ ප්‍රවණතාව කෙරෙහි මහ බැංකුවේ අවධානය යොමුවී ඇත.

මේ පිළිබඳ ජනතාවට මහබැංකුව විසින් කරනු ලබන දැනුම් දීම පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here