තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සමාජ මාධ්‍යයෙන් කරන වංචාවන්ට හොර ID හැදූ අයෙක් අල්ලයි

    සමාජ මාධ්‍යයෙන් කරන වංචාවන්ට හොර ID හැදූ අයෙක් අල්ලයි

    සමාජ මාධ්‍ය ජාල හරහා පුද්ගලයින් රවටා මුදල් තැන්පත්කර ගන්නා වංචනික පුද්ගලයින්ට ඒ සඳහා බැංකු ගිණුම් විවෘතකර ගැනීමට ව්‍යාජ ලෙස ජාතික හැදුනුම්පත් සකස්කර දුන් පුද්ගලයෙකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    වැල්ලම්පිටියේ පදිංචිකරුවෙක් වන 60 හැවිරිදි එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ දහවල් කාලයේදීය.

    සමාජ මාධ්‍ය ඔස්සේ පුද්ගලයින් රවටා මුදල් බැංකු ගිණුම්වලට බැරකර ගැනීම් සම්බන්ධයෙන් කෙරුණු විමර්ශනයකදී මෙම පුද්ගලයා ගැන තොරතුරු හෙළිවී තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img