Home උණුසුම් පුවත් පාසල්වලට නියෝගයක්

පාසල්වලට නියෝගයක්

පාසල්වලට නියෝගයක්

පාසල්වල නිවාසාන්තර ක්‍රීඩා උත්සව, ක්‍රීඩා තරග එළැඹෙන සිංහල අලුත් අවුරුද්ද පසුවන තෙක් කල් දමන ලෙස අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විදුහල්පතිවරුන්ට උපදෙස් දී තිබේ.

දිවයිනට බලපා ඇති අහිතකර මට්ටමේ උණුසුම් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගෙන දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here