Home උණුසුම් පුවත් ධන පරිත්‍යාගයෙන් හැදුණු ගම්පහ රෝහලේ හදිසි ඒකකය විවෘතයි

ධන පරිත්‍යාගයෙන් හැදුණු ගම්පහ රෝහලේ හදිසි ඒකකය විවෘතයි

ධන පරිත්‍යාගයෙන් හැදුණු ගම්පහ රෝහලේ හදිසි   ඒකකය විවෘතයි

අංජනා මල්ලවආරච්චි

ගම්පහ රෝහලේ අලුතින් ස්ථාපනය කළ හදිසි ප්‍රතිකාර ඒකකය වෙසක් පොහොය යෙදුණු අද දින ප්‍රාථමික සෞඛ්‍ය සේවා සේවා වසංගතය රෝග හා බෝවන රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අතින් විවෘත කෙරිණ.

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ධන පරිත්‍යාගයෙන් ස්ථාපනය කළ මෙම ඒකකය ඇඳන් 15 කින් යුක්ත වන අතර නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් එහි කටයුතු නිම කර තිබේ.

කොරෝනා අසාදිත රෝගීන්ගේ රෝග උත්සන්න වන අවස්ථාවකදී එම රෝගීන් හදිසි ප්‍රතිකාර ඒකකයට යොමු කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here