Home උණුසුම් පුවත් රෝගීන්ට ආයෙත් රජයේ රෝහල්වල රස්තියාදු වෙන්න වෙයිද?

රෝගීන්ට ආයෙත් රජයේ රෝහල්වල රස්තියාදු වෙන්න වෙයිද?

රෝගීන්ට ආයෙත් රජයේ රෝහල්වල රස්තියාදු වෙන්න වෙයිද?

නැවත වෘත්තීය ක්‍රියාමර්ගයක් ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය පවසයි.

එහි කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පවසන්නේ එළඹෙන 19 වනදා සිට එය ආරම්භ කරන බවයි.

සෞඛ්‍ය සේවකයින්ගේ ගැටලු විසඳීම සඳහා මුදල් අමාත්‍යාංශය කඩිනමින් මැදිහත් නොවන්නේ නම් මෙම තීරණය ගන්නා බව හෙතෙම කියාසිටී.

අද (15) කොළඹදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ බලධාරීන්ගෙන් සිය ගැටලුවලට බලාපොරොත්තු වුණු ප්‍රතිචාරය නොලැබුණු බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here