Home උණුසුම් පුවත් රස්නෙ කාලගුණය තවත් ඇදෙන ලකුණු

රස්නෙ කාලගුණය තවත් ඇදෙන ලකුණු

රස්නෙ කාලගුණය තවත් ඇදෙන ලකුණු

පවතින උෂ්ණ කාලගුණය අඩු වැඩි වශයෙන් මැයි මාසය දක්වා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි අනාවැකි අංශයේ අධ්‍යක්ෂ අජිත් විජේමාන්න මහතා පැවසුවේ, සුළගේ වේගය අඩුවීම හා ප්‍රදේශ කිහිපයක පහළ වායු ගෝලයේ ජලවාශ්ප වැඩි වීම මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි.

මේ අතර ජලය අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් යොදා ගන්නා ලෙස ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටි.

ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය පවසන්නේ පවතින වියළි කාලගුණය හේතුවෙන් ජල සම්පාදන ක්‍රම 15ක ජල සැපයුමට බාධා මතු වී තිබෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here