තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අමෙරිකාවේ ධවල මන්දිරයේ බොදු උත්සවයට ප්‍රථම වරට ශ්‍රී ලාංකික හිමිනමක්

    අමෙරිකාවේ ධවල මන්දිරයේ බොදු උත්සවයට ප්‍රථම වරට ශ්‍රී ලාංකික හිමිනමක්

    අදට යෙදී තිබෙන වෙසක් පොහොය අළලා, අමෙරිකාවේ ධවල මන්දිරයේ පැවැත්වෙන ථෙරවාදී බොදු උත්සවය සදහා පළමු වතාවට ශ්‍රී ලාංකික ස්වාමීන් වහන්සේ නමකට ආරාධනා ලැබී තිබේ.

    මේ වනවිට උතුරු අමෙරිකාවේ වෙසෙන මේරිලන්ඩ් ජාත්‍යන්තර බෞද්ධ මධයස්ථානයේ විහාරාධිපති, ප්‍රධාන අධිකරණ සංඝනායක කටුගස්තොට උපරතන හිමිපාණන් වහන්සේ එම අවස්ථාවට සහභාගී වීමිට නියමිතය.

    ධවල මන්දිරයේ බොදු උත්සව වෙනුවෙන් මෙතෙක් ථෙරවාදි හිමිනමකට ඇරයුම් ලැබී නැතැයි ද පැවසේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img