Home උණුසුම් පුවත් පොලිස් බුද්ධි අංශයේ ලොක්කා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයට

පොලිස් බුද්ධි අංශයේ ලොක්කා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයට

0
පොලිස් බුද්ධි අංශයේ ලොක්කා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයට

පොලිසියේ ප්‍රමුඛතම බුද්ධි අංශය වන විශේෂ කාර්යාංශයේ ප්‍රධානියා වන ටී.සී.ඒ. ධනපාල මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිධූරයට උසස්කර ඇත.

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිධූරයට පත්වීමෙන් පසු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිධුරයක ඇතිවුණු පුරප්පාඩුවට මෙම පත්කිරීමකර තිබේ.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි මෙම පත්කිරීමකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

මෙම පත්කිරීම පෙබරවාරි 29 වෙනිදා සිටය ක්‍රියාත්මක වන ලෙස ලබාදී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here