Home උණුසුම් පුවත් සෝපානයක් නිසා වර්ජනයක්

සෝපානයක් නිසා වර්ජනයක්

සෝපානයක් නිසා වර්ජනයක්

මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් අද(10) මධ්‍යම රාත්‍රියේ සිට සංකේත වැඩ වර්ජනයක් දියත් කිරීමට නියමිතව තිබේ.

කැඩී ගිය විදුලි සෝපානයක් ආදේශ නොකිරීමට එරෙහිව මෙම වර්ජනය දියත් කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පැවසීය.

වසර 25 ක් පැරණි විදුලි සෝපානය අලුත්වැඩියා කටයුතු සඳහා සතියකට පමණ පෙර පෞද්ගලික සමාගමකට යොමු කර ඇති බව ද වාර්තා වේ.

විදුලි සෝපානය නිසි ලෙස තක්සේරු කර ප්‍රසම්පාදන ක්‍රියාවලියක් හරහා සමාගමට පැවරූ බවට තැපැල්පති කාර්යාලය පවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here