Home උණුසුම් පුවත් රාජ්‍ය ආයතනයක අධ්‍යක්ෂ මණ්ඩලයම ඉල්ලා අස්වෙයි

රාජ්‍ය ආයතනයක අධ්‍යක්ෂ මණ්ඩලයම ඉල්ලා අස්වෙයි

රාජ්‍ය ආයතනයක අධ්‍යක්ෂ මණ්ඩලයම ඉල්ලා අස්වෙයි

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ.

15 දෙනෙකුගෙන් සමන්විත අධ්‍යක්ෂ මණ්ඩලය මෙලෙස ඉල්ලා අස් වී ඇත.

විෂය භාර අමාත්‍යවරයා විසින් සිදුකළ දැනුම්දීමක් අනුව ඔවුන් මෙම පියවර ගෙන ඇති බව සඳහන් ය.

ඒ අනුව නව අධ්‍යක්ෂ මණ්ඩලය සඳුදා දිනයේ පත්කිරීමට නියමිත බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here