තවත්
    මුල් පිටුවCOVIDවර්ජන එපා- අද ආ එන්නත් මුලින්ම ග්‍රාම නිලධාරීන්ට

    වර්ජන එපා- අද ආ එන්නත් මුලින්ම ග්‍රාම නිලධාරීන්ට

    අංජනා මල්ලවආරච්චි

    රට පුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය කරන කාර්‍ය මණ්ඩලවලට ග්‍රාම නිලධාරීවරුන්ට සංවර්ධන නිලධාරීන්ට මීළඟ අදියරේදී කොරෝනා මර්ධන එන්නත් ලබාදීමට පියවර ගන්නා බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් එම්.එම්. චිත්‍රානන්ද මහතා පැවසීය.

    ඒ අනුව මේ වනවිට ලැබී ඇති කොවිඩ් එන්නත් තොගයෙන් ප්‍රථමයෙන්ම ග්‍රාමනිලදාරි වරුන්ට සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය කරන කාර්ය මණ්ඩලවලට එන්නත් ලබාදීමට පියවර ගන්නා බවද ලේකම්වරයා කීය.

    එම නිසා දැනට ග්‍රාම නිලධාරීන් ආරම්භ කර ඇති වැඩ වර්ජනය අත්හැර මහජන සේවාවන් සඳහා කාර්යක්ෂමව කැප වන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටින බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා කීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img