Home උණුසුම් පුවත් මේ රස්නෙ කාලෙ සත්තුන්ටත් වතුර දෙන්න

මේ රස්නෙ කාලෙ සත්තුන්ටත් වතුර දෙන්න

මේ රස්නෙ කාලෙ සත්තුන්ටත් වතුර දෙන්න

පවතින අධික උණුසුම් කාලගුණයත් සමග සතුන් පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කරන ලෙස සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

එහි අධ්‍යක්ෂිකා ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය සඳහන් කළේ, කිරි හරක් පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වන ලෙසයි.

එම සතුන් සඳහා ප්‍රමාණවත් ලෙස ජලය ලබා දෙන්නැයි ඇය ඉල්ලා සිටියාය.

එසේ නොවුනහොත්, කිරි නිෂ්පාදනය අඩු වීම සහ සතුන් විජලනය වී මියයාමට පවා හැකියාවක් පවතින බව ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය පැවසුවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here