Home උණුසුම් පුවත් දකුණු පළාතට අද ශෝක දිනයක්

දකුණු පළාතට අද ශෝක දිනයක්

දකුණු පළාතට අද ශෝක දිනයක්

දකුණු පළාතට අද (01)ශෝක දිනයක් ප්‍රකාශයට පත්කර තිබේ.

පළාතේ හා ජාතික මට්ටමෙන් අධ්‍යාපනයට විශිෂ්ට මෙහෙවරක් කළ හිටපු අමාත්‍ය රොනී ද මැල් මහතාගේ අභාවය නිසා මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව අද දිනයේ පළාතේ සියලු රාජ්‍ය ආයතනවල ජාතික ධජය අඩකුඹු කරන්නැයි දකුණු පළාත් ආණ්ඩුකාරවරයා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී ඇත.

හිටපු අමාත්‍ය රොනී ද මෙල් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ රුහුණ විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී සිදු කිරිමට නියමිතයි.

ඒ මහතාගේ දේහය මේ වනවිට මහජන ගෞරවය සඳහා රුහුණ විශ්වවිශ්විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේ තැන්පත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here