Home උණුසුම් පුවත් රංගන ශිල්පියා මන්ත්‍රීකම අතහරී

රංගන ශිල්පියා මන්ත්‍රීකම අතහරී

රංගන ශිල්පියා මන්ත්‍රීකම අතහරී

රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් උද්දික ප්‍රේමරත්න මහතා පාර්ලිමේන්තුවට පිවිසියේ ය.

ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයාට යවා ඇත.

පහත ලිපියෙන් තම ඉල්ලා අස්වීමට හේතුව ඔහු සඳහන් කර ඇත්තේ මෙලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here