මුල් පිටුව තෙවැනි ඇස තේ දළු පිස හමා එන සිසිලේ.. ඇවිදන් යන්න එන්න කඳුකරයේ..

තේ දළු පිස හමා එන සිසිලේ.. ඇවිදන් යන්න එන්න කඳුකරයේ..

0

ඡායාරූපයෙන් දිස්වන්නේ ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ තේ කඳුයායවල් අතරින් දිවෙන Pekoe Trail උඩුගුවනේ සිට ගත් ඡායාරූපයක්. 2024 වසරේ වික්‍රමාන්විත සංචාරයට ලොව හොඳම තැන ලෙස National Geographic පාඨක මනාපයෙන් තේරී පත්වී ඇත්තේ මෙම මාර්ගයයි.

ඡායාරූපය -National Geographic

සබැඳි පුවත්
2024 දී ඇවිදින්න යන්න ලෝකයේ හොඳම තැන ශ්‍රී ලංකාවේ (📸)

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version