මුල් පිටුව උණුසුම් පුවත් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති පුටුවට

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති පුටුවට

0

මෙරට 36 වැනි පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස පත් කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුව බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේ ය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version