මුල් පිටුව තෙවැනි ඇස හයියට ඉඳින් මගේ පුතේ..

හයියට ඉඳින් මගේ පුතේ..

0

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ සාමසාධක රාජකාරීන් සඳහා සාමාජිකයින් 125 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා යුද්ධ හමුදා 15 වන මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම ඊයේ (03) දින දිවයිනෙන් පිටත්ව ‍ගියේ ය. ගුවන්ගත වීමට මොහොතකට පෙර එම කණ්ඩායමේ සාමාජික හමුදා නිලධාරිනියක තම පුතුගේ සිත ධෛර්යමත් කරන්නට වෑයම් කරන අතරතුරදී තෙවැනි ඇසගැසුණු ඡායාරූපයකි.

ඡායාරූපය -ශ්‍රී ලංකා යුද හමුදාව

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version