Home දේශීය පුවත් උණුසුම් පුවත් මාස්ක් නැතුව වීල් බැරෝවෙන් බඩු ගේන්න ගිය පුද්ගලයා අත්අඩංගුවට

මාස්ක් නැතුව වීල් බැරෝවෙන් බඩු ගේන්න ගිය පුද්ගලයා අත්අඩංගුවට

මාස්ක් නැතුව වීල් බැරෝවෙන් බඩු ගේන්න ගිය පුද්ගලයා අත්අඩංගුවට

විල් බැරෝවකින් සුපිරි වෙළද සැලකට ගොස් භාණ්ඩ මිලදී ගෙන සිය නිවස වෙත ගමන් කළ පුද්ගලයෙක්ව අලුත්ගම පොලීසියේ නිලධාරීන් විසින් අද(25) සවස අත්අඩංගුවට ගෙන තිබේ.

මුඛ ආවරණ නොමැතිව මාර්ගයේ ගමන් කිරීම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා සදහන් කළේය.

එම පුද්ගලයාට එරෙහිව නිරෝධායන නීතිය යටතේ පියවර ගන්නා බව අජිත් රෝහන මහතා සදහන් කළේය. එම පුද්ගලයා අලුත්ගම පදිංචිකරුවෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here