Home උණුසුම් පුවත් සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ප්‍රශ්නය ගැන ඇමතිගෙන් විශේෂ සාකච්ඡාවක්

සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ප්‍රශ්නය ගැන ඇමතිගෙන් විශේෂ සාකච්ඡාවක්

සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ප්‍රශ්නය ගැන ඇමතිගෙන් විශේෂ සාකච්ඡාවක්

සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සහ සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය අතර විශේෂ සාකච්ඡාවක් ලබන සඳුදා පැවැත්වේ.

එහිදී සෞඛ්‍ය සේවක ගැටලු විසඳීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා පැවසීය.

එම සාකච්ඡාවේදී එළැඹෙන තීරණ අනුව ඉදිරි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවද ඔහු පැවසුවේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here