Home උණුසුම් පුවත් සබීතාගේ සැමියා මහමගදී සිහිසුන්ව ඇදවැටී රෝහලට

සබීතාගේ සැමියා මහමගදී සිහිසුන්ව ඇදවැටී රෝහලට

සබීතාගේ සැමියා මහමගදී සිහිසුන්ව ඇදවැටී රෝහලට

ප්‍රවීන නිළියක වන සබීතා පෙරේරා මහත්මියගේ සැමියා වන උපාලි ජයසිංහ මහතා ශරීර සුවතාව සඳහා මහමාර්ගයේ ඇවිද යමින් සිටියදී ඊයේ (24) පස්වරුවේ සිහිසුන්ව ඇද වැටී ඇත.

කුරුදුවත්ත පොලිස් වසමට අයත් ප්‍රදේශයකදී මෙම සිදු වීම වී ඇත්තේ ඊයේ පස්වරු 5.15 ට පමණය.

මාර්ගයේ ගමන් ගත් කිහිපදෙනකු ඔහු වැටී සිටිනු දැක වහාම පොලීසිය හා ගිලන් රථ කැදවීමෙන් පසුව ඔහු රෝහල්ගත කර ඇත.

උපාලි ජයසිංහ මහතා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ව්‍යාපාරිකයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here