Home COVID කොවිඩ් එන්නත් මිලියන 15ක් වහාම ගෙන්වයි

කොවිඩ් එන්නත් මිලියන 15ක් වහාම ගෙන්වයි

කොවිඩ් එන්නත් මිලියන 15ක් වහාම ගෙන්වයි

මෙරටට කොවීඩ් එන්නත් මාත්‍රා මිලියන පහළොවක් ගෙන්වීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව sinopharm එන්නත මාත්‍රා මිලියන 14ක් ද කොවිශීල්ඩ් එන්නත් මාත්‍රා මිලියනයක් ද වහාම ගෙන්වීමට අපේක්ෂිතය.

මෙම එන්නත් මාත්‍රා ගෙන්වීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here