Home උණුසුම් පුවත් මෙරට අලුතින් පැනවූ නීති ගැන හොයන්න අමෙරිකාවෙන් කණ්ඩායමක් ඇවිත්

මෙරට අලුතින් පැනවූ නීති ගැන හොයන්න අමෙරිකාවෙන් කණ්ඩායමක් ඇවිත්

මෙරට අලුතින් පැනවූ නීති ගැන හොයන්න අමෙරිකාවෙන් කණ්ඩායමක් ඇවිත්

අමෙරිකාවේ සෙනෙට් විදේශ සබඳතා කමිටුවේ ජ්‍යෙෂ්ඨ වෘත්තීය කාර්ය මණ්ඩල නියෝජිත පිරිසක් දිවයිනට පැමිණ තිබේ.

මෙරමට සිටින අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය පවසන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලන හා ආර්ථික භූ දර්ශනය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීම සඳහා ඔවුන් මෙහි පැමිණි බවයි.

ඔවුන් ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන ඉගෙන ගැනීමට සහ ඔන්ලයින් ආරක්ෂණ පනත ඇතුළු මෑත කාලීන නීති සම්පාදනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජයේ නිලධාරීන් සහ විවිධ පාර්ශ්වකරුවන් හමුවූ බව ද ඇය කියාසිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here