Home උණුසුම් පුවත් හිරේ පිරේ

හිරේ පිරේ

හිරේ පිරේ

දෛනිකව පුද්ගලයින් 400 ක් පමණ බන්ධනාගාරගත කෙරෙන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක මහතා පවසනවා.

පවතින තත්ත්වය තුළ බන්ධනාගාර ආශ්‍රිතව ඇති තදබදය කළමනාකරණය කරගනිමින් සිරකරුවන් රැඳවීමට පියවර ගෙන ඇතැයිද ඔහු පැවසුවේ ය.

මේ වනවිට බන්ධනාගාරගත සමස්ත පිරිස 30,000 ඉක්මවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here