Home උණුසුම් පුවත් මිනින්දෝරුවොත් ලෙඩවෙති

මිනින්දෝරුවොත් ලෙඩවෙති

මිනින්දෝරුවොත් ලෙඩවෙති

ලෙඩ නිවාඩු වාර්තා කර අද (13) වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට රජයේ මිනින්දෝරු සංගමය තීරණය කර තිබේ.

ඒ, රජයේ මිනුම් වැඩ පෞද්ගලීකරණය කිරීම වහා නැවැත්වීම ඇතුළු ඉල්ලීම් 3ක් මුල් කර ගනිමින් ය.

රජයේ මිනින්දෝරු සංගමයේ සභාපති දුමින්ද උඩුගොඩ මහතා පැවසුවේ , මේ සම්බන්ධ‍යෙන් බලධාරීන්ගෙන් සාධාරණ විසදුමක් ලැබී නොමැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here