Home උණුසුම් පුවත් මාළු මිල බහී

මාළු මිල බහී

මාළු මිල බහී

මත්ස්‍ය මිල ගණන් සැළකිය යුතු මට්ටමකින් පහළ ගොස් තිබේ. පසුගිය දිනවල මත්ස්‍ය මිල ගණන් ඉහළ ගොස් තිබුණි.

දිවයිනේ වැඩි වශයෙන් මත්ස්‍ය සම්පත නෙලාගන්නා ධීවර වරායන් ආශ්‍රීත වෙළදසැල්වල මත්ස්‍ය මිල කැපී පෙනෙන ලෙස අඩු වී තිබූ බව ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.

රුපියල් 1000කට අලෙවි වූ මාලු කිලෝග්‍රෑමයක අද මිල රුපියල් 300ත් 600ත් අතර පැවති බව වෙළෙන්‍ෙඳා් පවසති.

පරව් සහ ලේන පරව් ආදී මසුන් කිලෝග්‍රෑමයක් රුපියල් 400 ක මුදලකටත් ලින්නා කිලෝග්‍රෑම්යක් රුපියල් 300 ක වැනි මුදලකට අලෙවි වූ බව තොග වෙළෙන්දෝ කියති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here