Home උණුසුම් පුවත් අවලංගු වූ උසස්පෙළ කෘෂි විද්‍යාව විභාගය පැවැත්වීම ගැන දැනුම්දීමක්

අවලංගු වූ උසස්පෙළ කෘෂි විද්‍යාව විභාගය පැවැත්වීම ගැන දැනුම්දීමක්

අවලංගු වූ උසස්පෙළ කෘෂි විද්‍යාව විභාගය පැවැත්වීම ගැන දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 (2024) විභාගයේ කෘෂි විද්‍යාව විශේෂ විභාගය පැවැත්වෙන දින පිළිබඳ විභාග දෙපාර්තමේන්තුව දැනුම් දීමක් කර තිබේ.

සමාජ ජාලයට එම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න පිටවී තිබීම හේතුවෙන් කෘෂි විද්‍යාව පළමු සහ දෙවන පත්‍ර අවලංගු කෙරිණි.

ඒ අනුව යළි පැවැත්වෙන එම ප්‍රශ්න පත්‍රය පිළිබඳ නිවේදනය පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here