Home උණුසුම් පුවත් යාස් සුළි කුණාටුව චණ්ඩ වෙයි – රට හරහා සුළං වැඩිවෙයි

යාස් සුළි කුණාටුව චණ්ඩ වෙයි – රට හරහා සුළං වැඩිවෙයි

යාස් සුළි කුණාටුව චණ්ඩ වෙයි – රට හරහා සුළං වැඩිවෙයි

“යාස්‌” සුළි කුණාටුව ඉදිරි පැය කිහිපය තුළ චණ්ඩ සුළි කුණාටුවක්‌ දක්චා වර්ධනය වනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

එම පද්ධතියේ බලපෑම හේතුවෙන්‌ මැයි මස 25 සිට 27 දක්වා දිනවලදී දිවයින හරහා හමන සුළං තත්වයේ සහ දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල එනම් බස්නාහිර, සබරගමුව,මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි තත්වයේ වැඩිවීමක්‌ බලාපොරොත්තුවේ.

ඉදිරි දිනවල දිවයිනට බලපාන වැසි තත්ත්වය පහත පරිදි වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here