හෙට (25) උදෑසන සිට දිස්ත්‍රික්ක 4 ක ග්‍රාම නිලධාරී වසම් 6 ක් හුදෙකලා කිරීමටත් දිස්ත්‍රික්ක 4 ක ග්‍රාම නිලධාරී වසම් 12 ක් හුදෙකලා බවින් ඉවත් කිරීමටත් තීරණය කර ඇත.
කෙසේවෙතත් හුදෙකලා බවින් ඉවත් කරන ප්‍රදේශ ද දිවයිනටම පැනවෙන සංචරණ සීමාවලට යටත් වේ.