Home special රුසියානු හමුදා යානයක් කඩාවැටෙයි – ඇතුළේ යුක්‍රේන යුද සිරකරුවන්

රුසියානු හමුදා යානයක් කඩාවැටෙයි – ඇතුළේ යුක්‍රේන යුද සිරකරුවන්

0
රුසියානු හමුදා යානයක් කඩාවැටෙයි – ඇතුළේ යුක්‍රේන යුද සිරකරුවන්

රුසියාවට අයත් යුක්‍රේන යුධ සිරකරුවන් රැගෙන යමින් සිටි Ilyushin-76 හමුදා ප්‍රවාහන ගුවන් යානයක් යුක්‍රේනයට ආසන්නයේ පිහිටි දකුණු බෙල්ගොරොඩ් ප්‍රදේශයේදී කඩා වැටී තිබේ.

ඒ අනුව යානය කාඩා වැටීමෙන් යුක්‍රේන යුද සිරකරුවන් 65 දෙනෙකු පමණ මිය ගියගොස් ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම යානය කඩා වැටීමට හේතුව තවමත් අනාවරණය නොවන බවට රුසියානු මාධ්‍ය වාර්ථා කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව රුසියානු රජය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here