කොවිඩ්-19 වෛරසය ආසාදිත වී සිටින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුගේ බිරිඳ ජලනි ප්‍රේමදාස මහත්මියට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විසින් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර තිබේ.
ඒ පිළිබඳ සටහනක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද සිය සමාජ ජාලය වෙත ද මුදාහැර ඇත.

